C සඳහා උදාහරණ – 13

කලින් විදියටම, අපට අවශ්‍ය කලින් X අගයෙන් 4 ක් අඩු කරන්න නම් X -=4 ; ලෙසත් කලින් X අගය 7න් ගුණ කළ යුතු විට X = *= 7; ලෙසත් කලින් X අගය 8න් බෙදිය යුතු අවස්ථාවක X /=8; ලෙසත් ලියන්න පුළුවන්. ඒ වගේම කලින් X අගය 5න් බෙදා ඉතිරි අගය අළුත් X අගය ලෙස දැක්විය යුතු නම් X = %=5; ලෙස ලිවිය හැකි බව දැන් ඔබ තේරුම් අරගෙන ඇති.

මේ ආකාරයේ එක් Program එකකුයි පහත දැක්වෙන්නෙ.

Test13A.gcc

Test13A.gcc

පළමුව මෙය Test13A.gcc ලෙස ගබඩා කරන්න. ඉන්පසු කලින් වගේම මෙය Compile කර Run කර බලන්න.

This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

2 Responses to C සඳහා උදාහරණ – 13

  1. “ඒ වගේම කලින් X අගය 5න් බෙදා ඉතිරි අගය අළුත් X අගය ලෙස දැක්විය යුතු නම් X = %=5; ලෙස ලිවිය හැකි බව දැන් ඔබ තේරුම් අරගෙන ඇති.”

    සර් මෙහි X = %=5; වෙනුවට X %=5; ලෙස නිවැරදි වෙන්න ඕන නේද

    • kumudupinto says:

      හරි හරි එතන නිවැරදි වෙන්න ඕනෙ. ඔබට ස්තුතියි වැරැද්ද පෙන්නා දුන්නාට.

Leave a comment