සක්‍රියතා ශ්‍රේණිය

මේ කවිය තේරුම් කරන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ.

පොත්ත බේරුණු කැහැටු සෝමට මැගී ඇලිසා මැංචි තුන්දෙන
කොට්ට යකඩෙන් කැඩුණු නිකටට ගසාලා ටිකකින් ලෙඩක් දෙන
හද්ද කොළඹට ආස ඇති ඇන්ටිගේ බිනරිට රසයෙ-රස දෙන
රිද්දවාලා පැන්නලූ රත්තරන් මුද්දත් රැගෙන නන්දන

පොත්ත – පොටෑසියම්
බේරුණු – බේරියම්
කැහැටු – කැල්සියම්
සෝමට – සෝඩියම්
මැගී – මැගිනිසියම්
ඇලිසා – ඇළුමිනියම්
මැංචි – මැන්ගනීස්
තුන්දෙන- තුත්තනායගම්

කොට්ට – කොබෝල්ට්
යකඩෙන් – යකඩ
කැඩුණු – කැඩ්මියම්
නිකටට – නිකල්
ටිකකින් – ටින්
ලෙඩක් – ලෙඩ්

හද්ද – හයිඩ්‍රජන්
කොළඹට – කොපර්
ආස – ආසනික්
ඇන්ටිගේ – ඇන්ටිමනි
බිනරිට – බිස්මත්
රසයෙ-රස- රසදිය

රිද්දවාලා – රිදී
පැන්නලූ – ප්ලැටිනම්
රත්තරන්- රත්රන්

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

5 Responses to සක්‍රියතා ශ්‍රේණිය

  1. වැප් says:

    හේ හේ …… ආයිත් …. උ/පෙ ට රැගෙන ගියාට තුති ….

    [අපේ රසායන විද්‍යව සර් ත් ඔකම තමයි අපිට ඉගැන්වුවේ … { සර් ගේ නම ගිෂාන්ත … දන්නෝ දනිතී} ]

  2. Mohamed Azmil says:

    Sir, man sirwa hambawenna me irida ennam? I’m on the way to Galle now and thought about meeting about you. I’ll return back on Sunday to meet you. Please let know a contact number of you. Then, I can call and come. Mine is 0775313323. Now reading your blog and commenting on some posts.

    Btw, I was showing your blog to my colleagues at here and let them know that “I am here because of such wonderful teachers”.

  3. samarasinghe says:

    Is that the Azmil who followed DCS at OpenArc?

Leave a comment